Integrity . Performance . Teamwork . Accountability
Notice

Notice

Latest News   ●   April 6th, 2020

Dear Valued Customer:

Hope you and your loved onces are safe.
Considering the current situation and the guidelines issued by Central Bank of Sri Lanka, in order to avail the proposed debt moratorium, customers are required to submit a written request on or before the 30th of April 2020.
Please submit your request to the nearest branch or email a scanned copy to [email protected],
You can download the moratorium letter format from the following link

හිතවත් පාරිභෝගිකය,

ඔබත් ඔබගේ ආදරණීයනුත් ආරක්ෂාකාරීව සිටින්නැයි අපි සිතන්නෙමු.

COVID19 දෙවන රැල්ල හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ ඔබ, රට තුළ පවතින ව්‍යසනකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශිත ණය සහන ක්‍රියාමාර්ගයන්ට ඉල්ලුම් කිරීමට කැමති සුදුසුකම්ලත් ණය ගැනුම් කරුවන් නම් 2020 නොවැම්බර් මස 25 වන දිනට හෝ ඊට පෙර ලිඛිත ඉල්ලුම්පත්‍රයක් අප ළඟම ඇති ශාඛාවට ඉදිරිපත් කරන ලෙස හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන ලෙසට දන්වා සිටින්නෙමු.

සහන අයදුම් ආකෘතිපත්‍රය පහත අපගේ වෙබ් අඩවියෙන් ලබාගත හැක.

Thank you for your message. It has been sent.