මෙහිදී අපගේ නිෂ්පාදන තෝරා ගත හැකිය
ලීසිං සහ කුලී සින්නක්කර
ඔරියන්ට් ෆිනෑන්ස් සමඟ තනි පුද්ගල හෝ ආයතනික භාවිතය සඳහා ඔබට අවශ්‍ය යන්ත්‍ර, උපකරණ, වාහන හෝ අනෙකුත් අවශ්‍ය දේවල් මිලදී ගැනීමට ලීසිං හෝ කුලී සින්නක්කර පහසුකම් ලබාගත හැකිය.
ඔරියන්ට් ෆිනෑන්ස් සමග ඔබේ ලීසිං හෝ කුලී සින්නක්කර අවශ්‍යතාවන් සපුරාගත හැක. ඔබට නම්‍යශීලි, දැරිය හැකි සහ කරදරයකින් තොර ලීසිං හා කුලී සින්නක්කර පහසුකම් ලබාගත හැක.
අවශ්‍ය මූලික ලේඛන
හැඳුනුම්පතෙහි පිටපතක්,
ඇපකරුවන් දෙදෙනෙක්
ආදායම් හෝ වෙනත් සම්පත් විස්තර කරන ලියකියවිලි
-
- කාර් ලීසිං
- මයික්‍රෝ ලීසිං (2W / 3W)
- SUV ලීසිං
- යන්ත්‍ර හා උපකරණ ලීසිං
- වාණිජ වාහන ලීසිං
- විදුලි මෝටර් ලීසිං
- සුර්ය ලීසිං
සුදුසුකම්: ආපසු ගෙවීමේ හැකියාව සමඟ වත්කමක් ලබාගැනීමට කැමති අවුරුදු 18 ට වැඩි ඕනෑම පුද්ගලයෙකු හෝ සංවිධානයක් කල්බදු ගැනීම සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
අලුත්, සථාපිත හෝ ලියාපදිංචි කරන ලද වාහන මිලදී ගැනීමට ලීසිං ඉල්ලීම් කළ හැකිය.

Explore Stories of Our Happy Customers






Join Us Today
At Orient Finance, we make things simpler for people by providing unique financial solutions.
Embark on a rewarding career and work with professionals by joining Orient Finance.