1981 දී සංස්ථාපිත කරන ලද ඔරියන්ට් ෆිනෑන්ස් විවිධාකාර සහ වර්ධනය වන ගනුදෙනුකරුවන් සඳහා අති නවීන මූල්‍ය විසඳුම් ලබා දීමේ සාරාංශික පහසුකම් සපයන්නෙකු ලෙස නමක් දිනා ඇති ආයතනයක් වන අතර සමාගම විසින් තැන්පතු බලමුලු ගැන්වීම, ඉතුරුම් ගිණුම්, ලීසිං, කුලී මිලදී ගැනීම්, ප්‍රතිඥා ණය, සාධකකරණය, රන් ණය, කාරක ප්රාග්ධනය, ආයතනික මූල්‍යකරණය සහ ඉස්ලාමීය මූල්‍ය විසඳුම් ඇතුළත් මුල්‍ය සේවා මාලාවක් සපයයි. ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී යනු රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන ක්ෂේත්රයේ ක්‍රියාත්මක වන ජනශක්ති සමූහයේ සාමාජිකයෙකි.