මිනෙට් පෙරේරා
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක

මිනෙට් පෙරේරා මහත්මිය MJF සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අධ්‍යක්ෂකවරිය වී සිටියහ. ඇය මෙම සමාගමේ සේවයේ යෙදී සිටියදී ඇය එහි අධ්යක්ෂකවරියකු ලෙස පත් කරන ලදී. ඇය මීට පෙරද අධ්‍යක්ෂිකා තනතුරු දරා ඇත.
පෙරේරා මහත්මිය දැනට ෆස්ට් කැපිටල් සමාගමේ සහ ඩිල්මා තේ සමාගම්වල ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂකවරියෙකු ලෙස සේවය කරයි.