වසර තිස් තුනකට අධික කාලයක් බැංකු හා මුල්‍ය සේවා ක්ෂේත්‍රවල සේවය කර ඇති ජාබීර් මහතා අත්දැකීම් සම්භාරයක් සමඟ අප හා එක්වේ.
මෙම පත්වීමට පෙර ඔහු රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් හි විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ලෙස වසර හයකට වැඩි කාලයක් සේවය කර ඇති අතර, එහි ආරම්භයේ සිටම ව්‍යාපාරයේ වර්ධනය හා සාර්ථකත්වය කරා ගෙනයාමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. ඔහු පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි 2005 සිට 2013 දක්වා සේවය කර, සහකාර සාමාන්‍යාධිකාරී ලෙස සම්බන්ධ වී පසුව 2007 දී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මෙහෙයුම් ලෙස උසස් වීම් ලබා ඇත.
අති නවීන මූල්‍ය සේවාවන් රැසක් සාරසංග්‍රාහක අයුරින් සපයන්නන් ලෙස අපි කීර්ති නාම දිනා ඇත්තෙමු
කරුණාකර පහත ඇති පෝරමය පුරවන්න, අපි පැය 24ක් ඇතුළත ඔබ අමතන්නෙමු.
Copyright © Orient Finance (Pvt) Ltd 2024