ඔරියන්ට් ෆිනෑන්ස් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇත – මණ්ඩලය සමන්විත වන්නේ ජනාධිපති නීතිඥ ආචාර්ය දයානාත් සී ජයසූරිය, සභාපති, ප්‍රකාශ් ඒ ෂාෆ්ටර්, විධායක නොවන අධ්‍යක්ෂ, රමේෂ් ෂාෆ්ටර්, විධායක නොවන අධ්‍යක්ෂ, කේ.එම් අනිල් ටී.බී. විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ, ජනාධිපති නීතිඥ තිත්තවැල්ල, විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ මිනෙට් ඩී ඒ පෙරේරා මහත්මිය, විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ ඉන්ද්‍රානි ගුණසේකර මහත්මිය සහ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ එන් ශ්‍රියාන් එස් කුරේ මහතා.
ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම තම පාරිභෝගිකයන් වෙත සිය කැපවීම අලුත් කරමින් සහ ඔවුන්ගේ සේවා කළඹ පුරාවට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන අතරම, සභාපති ආචාර්ය දයානාත් ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් එහි කීර්තිමත් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුග්‍රහය යටතේ වර්ධනයේ සහ ව්‍යාප්තියේ අනාගතයක් අපේක්ෂා කරයි.
