රන් ණය සේවාව
● June 30th, 2017
ඔරියන්ට් රන් ණය සේවාව
ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ සේවා කළඹ තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ඔරියන්ට් රන් ණය සේවාව ආරම්භ කරන ලදී.
ඔරියන්ට් රන් ණය සේවාවෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ තරඟකාරී පොලී අනුපාත යටතේ ඉහළම අත්තිකාරම් මුදලක් ලබා දීම වේ.
උපරිම සුරක්ෂිතභාවය සහ ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය සහතික කරමින්, කාර්යක්ෂම සේවාවක් සහ පහසු ලෙස ගනුදෙනුකරුවන්ට වාරික ගෙවීමේ හැකියාව අප ලබා දෙනු ඇත.
අපගේ සේවාලාභීන් වෙත වඩා හොඳ සහ පහසු සේවාවක් ලබාදීම සඳහා අපගේ ශාඛා ජාලය පුරා රන් ණය මධ්‍යස්ථාන පිහිටුවීම කෙරෙහි අපගේ අවධානය යොමු කර තිබේ.
