වාහන හුවමාරු
● June 30th, 2017
ඔරියන්ට් වාහන හුවමාරු
පාරිභෝගිකයින්ගේ වෙනස්වන අවශ්‍යතා සඳහා ගැලපෙන සුවිශේෂී මූල්‍ය විසදුම් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමෙන් ලබාගත හැකි අතර, ඔබ පාවිච්චි කළ වාහනය පහසුවෙන් විකිණීම සඳහා අවස්ථාවද අප ආයතනයෙන් ඔබට ලබා ගත හැක. ඔබට දැන් ඇති මෝටර් රථයේ විස්තර සහ ඔබ සොයන වාහනයේ වර්ගය සහ වටිනාකම අපට ලබා දී පහසුවෙන් අලුත් වහනයක් ගන්න ඉඩ ලබාගන්න.
